ගොඩක් කාලෙකට පස්සේ මම බිලොග් එකට ලියන්නේ
මම මේ කියන්න යනදේ හරි කියලා මම හිතනවා.මම උසස් පෙලට නර්තනය හදාරන සිසුවියක්.අප පාසල අවට තිබෙන සෑම පාසලකටම සෞන්දර්්‍ය ගුරුවරු අලුනෙත් ඇවිත්.අප පාසල තුල නර්තනය උගන්වන ගුරුතුමිය ඉතාම කාරුණික සිසුන්ට හොදින් උගන්වන ගරු තුමියක්.ඇය දැන් පාසලට එන්නේ ගෙිඩක් දුර බැහැර ඉදන්.මට තියෙන ගැටළුව අප පාසලට ඇයි අලුතින් සෞන්දර්්‍ය ගුරුවරු එන්නේ නැත්තේ නියලා.ඇය වෙනත් පාසලකට මාරුවීම ඉල්ලුවත් තවමත් කිසිදු වෙනසක් සිදුවී නෑ කියලා මම හිතනවා.ඉගෙන ගන්න අපටත් මෙය ගැටළුවක්.ඒ මෙකද කියනවානම් දුරක ඉදන් දුෂ්කරතා මැද ඇවිත් උගන්වනවා කියන දෙය අපහසුතාවයක් කියලා මම හිතනවා.
Advertisement
Categories: Uncategorized
Ahas Gauwa, Amarasiri Kalansuriya, අඩ නිරුවත්, අමරසිරි කලංසූරිය, අහස් ගව්ව, උපත් පාලනය, උපුල් ශාන්ත සන්නස්ගල, උම්මග්ග ජාතකය, එන්. එම් පෙරේරා, එස්. ජේ. වී. චෙල්වනායගම්, කන්‍යා භාවය, කිතුණු පල්ලි, කොන්ඩෝම, ජාතික හෙළ උරුමය, ඩී. ඇස්. සේනානායක, තාරුණ්‍යය, දණ්ඩ නීති සංග්‍රහය, ධර්මසේන පතිරාජ, නාමල් ලෝරන්ස් රාජපක්ෂ, ප්‍රජනන සෞඛ්‍යය, මල්වර වීම, මහින්ද රාජපක්ෂ, යෝනි මුඛය, යෞවනත්වය, රෝහණ විජේවීර, ලාංකීය තරුණයා, ලිංගික අත්දැකීම්, ලිංගික ජීවිතය, ලිංගික තහංචි, ලිංගික සම්බන්ධතා, ලිංගික සුවය, ලිංගිකත්වය, විමල් කුමාර් ද කොස්තා, වේලුපිල්ලෙයි ප්රභාකරන්, ශිශ්නය, සමලිංගික, සරත් ෆොන්සේකා, සිංහල බෞද්ධ වික්ටෝරියානු සම්ප්රදාය, සිංහල සිනමාව, Birth Control, Christian churches, Condoms, D. S Senanayake, Dharmasena Pathiraja, Dr. N. M. Perera, Gay, Gen. Sarath Fonseka, Homosexuality, Jathika Hela Urumaya, JHU, lesbian, LGBT issues in Sri Lanka, Mahinda Rajapakse, Namal Rajapakse, Penal code, Penis, Rohana Wijeweera, S. J. V. Chelvanayagam, sex, sex freedom, Sex life, Sinhala Cinema, Sinhala movies, Sinhalese Youth, Sri Lankan Youth, Ummagga Jathakaya